කීරමලෙයි ධීවර වරාය ඉදිකිරීම් වහාම අත්හිටුවිය යුතුයි – විග්නේෂ්වරන්

– Global Tamil News – රජය විසින් යාපනය දිස්ත්‍රික්කයේ කීරමලෙයි ප්‍රදේශයෙහි පිහිටුවීමට යන ධීවර වරාය වහාම අත්හිටුවිය යුතු බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.විග්නේෂ්වරන් මහතා ප්‍රකාශ කරයි. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ප්‍රධාන අමාත්‍යවරයා කියාසිටියේ කවරෙකුගේ හෝ අති පූජනීය සිද්ධස්ථානයක් අසල ධීවර වරායක් ඉදි කිරීම සදාචාරයට පටහැනි ක්‍රියාවක් බවත් එමනිසා තමන් දැනටමත් රජයට එම ව්‍යාපෘතිය නතර … Continue reading කීරමලෙයි ධීවර වරාය ඉදිකිරීම් වහාම අත්හිටුවිය යුතුයි – විග්නේෂ්වරන්